
| English | Sinhala Meaning |
| Borrowings | ණය ගැනීම් |
| Budget | අයවැය |
| Debtors | ණය ගැතියන් / ණයකාරයෝ |
| Cost | පිරිවැය |
| Profit Margin | ලාභාන්තිකය |
| Bank transfer | බැංකු හුවමාරුව |
| Bank statement | බැංකු ප්රකාශනය |
| Production | නිෂ්පාදනය |
| Quality | ගුණාත්මක |
| Refund | ආපසු ගෙවීම |
| Refund policy | මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය |
| Accounting | ගිණුම්කරණය |
| Forecast | පුරෝකථනය |
| Marketing | අලෙවිකරණය |
| Stakeholders | පාර්ශවකරුවන් |
| Feedback | ප්‍රතිචාර |
| Operation | මෙහෙයුම් |
| Restructure | ප්‍රතිව්‍යුහගත කිරීම |
| Stability | ස්ථාවරත්වය |
| Administration | පරිපාලනය |
| Globalization | ගෝලීයකරණය |
| Board of directors | අධ්‍යක්ෂක මණ්ඩලය |
| Branding | වෙළඳ නාමකරණය |
| Logistics | සැපයුම් |
| Objective | පරමාර්ථය |
| Outsourcing | පිටස්තරකරණය |
| Profitability | ලාභදායිත්වය |
| Research and development | පර්යේෂණ සහ සංවර්ධනය |
| Return on investment | ආයෝජනයේ ප්රතිලාභ |
| Shareholder | කොටස් හිමියා |
| Turnover | පිරිවැටුම |
| Import-Export | ආනයන අපනයන |
| Company Structure | සමාගම් ව්‍යුහය |
| Advertising | ප්‍රචාරණය |
| Branch | ශාඛාව |
| Cash flow | මුදල් ප්‍රවාහය |
| Centralization | මධ්‍යගත කිරීම |
| Corporate governance | ආයතනික පාලනය |
| Economics | ආර්ථික විද්‍යාව |
| Entrepreneur | ව්‍යවසායකයා |
| Ethics | ආචාර ධර්ම |
| Human Capital | මානව ප්රාග්ධනය |
| Hyperinflation | අධි උද්ධමනය |
| Inflation | උද්ධමනය |
| Infrastructure | යටිතල පහසුකම් |
| Liability | වගකීම |
| Mercantile | වෙළද සේවා |
| Monopoly | ඒකාධිකාරය |
| Output | නිමැවුම |
| Prosperity | සශ්‍රීකත්වය |