
| English |
Sinhala Meaning |
| Online Market | මාර්ගගත වෙළඳපොළ |
| Free of cost | නොමිලේ |
| Brand New | අලුත්ම අලුත් |
| Sales Price | විකුණුම් මිල |
| Return | ආපසු |
| Money back | මුදල් ආපසු |
| Second Hand | පාවිච්චි කළ |
| Maintenance Cost | නඩත්තු පිරිවැය |
| Insurance | රක්ෂණ |
| Single parent family | තනි මාපිය පවුල |
| Brand | වෙළඳ නාමය |
| Reasonable | සාධාරණ |
| Consumer law | පාරිභෝගික නීතිය |
| Extra | අමතර |
| Declaration form | ප්රකාශන පෝරමය |
| Inspection | පරීක්ෂා කිරීම |
| Penalty | දඬුවම් |
| Fine | දඩ මුදල |
| Insurance Premium | රක්ෂණ වාරිකය |
| Notice | දැනුම්දීම |
| Discount | වට්ටම් |
| Cash Payment | මුදල් ගෙවීම් |
| Warranty | වගකීම් සහතිකය |
| Guarantee | සහතිකය |
| Fair trading | සාධාරණ වෙළඳාම |
| Unfair | අසාධාරණයි |
| Product safety | නිෂ්පාදන ආරක්ෂාව |
| Statement | ප්රකාශය |
| Stolen | සොරකම් කළ |
| Dispute | ආරවුල |
| License | බලපත්රය |
| Commodities | වෙළෙඳ භාණ්ඩ |
| Communication | සන්නිවේදනය |
| Legal System | නීති පද්ධතිය |
| Annual report | වාර්ෂික වාර්තාව |
| Complain | පැමිණිල්ලක් කරන්න |
| Rights | අයිතිය |
| Seller | විකුණුම්කරු |
| Buying power | මිලදී ගැනීමේ බලය |