
| English | Sinhala Meaning |
| Curriculum | විෂය මාලාව |
| Syllabus | විෂය නිර්දේශය |
| Academic | අධ්‍යාපනික |
| Pre school | පෙර පාසල් |
| Nursery | ළදරු පාසල |
| Undergraduate | උපාධි අපේක්ෂකයා |
| Assignment | පැවරුම |
| Coursework | පාඨමාලා කටයුතු |
| Thesis | නිබන්ධනය |
| Admission fee | ඇතුලත්වීමේ ගාස්තු |
| Dictionary | ශබ්දකෝෂය |
| Extra-curricular activities | විෂය බාහිර ක්‍රියාකාරකම් |
| Discipline | විනය |
| Literacy | සාක්ෂරතාව |
| Residential address | පදිංචි ලිපිනය |
| Immunization records | ප්‍රතිශක්තිකරණ වාර්තා |
| Enrolment | ලියාපදිංචි කිරීම |
| Language support | භාෂා සහාය |
| Academic Year | අධ්‍යන වර්ෂය |
| Admission | ඇතුළත් කිරීම |
| Full-Time Student | පූර්ණ කාලීන ශිෂ්‍යයෙක් |
| Public Schools | පොදු පාසල් |
| State School | රාජ්‍ය පාසල |
| Kindergarten | ළදරු පාසල |
| Professor | මහාචාර්ය |
| Distance learning course | දුරස්ථ ඉගෙනුම් පාඨමාලාව |
| Revise | සංශෝධනය කරන්න |
| Health condition | සෞඛ්‍ය තත්ත්වය |
| Teacher’s assistant | ගුරුවරයාගේ සහායකයා |
| Scholarship | ශිෂ්‍යත්වය |
| Investigation | විමර්ශනය |
| Entrance | ඇතුල්වීම |
| Childcare | ළමා රැකවරණය |
| Attainment | අත්කර ගැනීම |