
|
English |
Sinhala Meaning |
| Legal | නීතිමය |
| Abuse | අපයෝජනය |
| Protection | ආරක්ෂාව |
| Legal procedure | නීතිමය ක්රියා පටිපාටිය |
| Sue | නඩු පවරන්න |
| Police station | පොලිස් ස්ථානය |
| Empathy | අනුකම්පාව |
| Case | නඩුව |
| Prosecution | පැමිණිල්ල |
| Damage | හානි |
| Complaint | පැමිණිල්ල |
| Remedy | පිළියම |
| Lawyer, Solicitor | නීතිඥයා |
| Barrister | නීතිඥ |
| Defendant | විත්තිකරු |
| Prosecutor | නඩු පවරන්නා |
| Report | වාර්තාව |
| Adopted daughter | හදාගත් දියණිය |
| Break the law; Commit an offence; violate the law | නීතිය කඩ කරනව |
| Charge somebody with | යමෙකුට චෝදනා කරනව |
| Child’s custody | දරුවාගේ භාරකාරත්වය |
| Criminal record | අපරාධ වාර්තාව |
| Evidence | සාක්ෂි |
| Fraud | වංචාව |
| Breach | කඩනවා |
| Out of courtesy | අනුග්රහයෙන් |
| Valid | වලංගු |
| Witness | සාක්ෂිකරු |
| Risky | අවදානම් |
| Brief | කෙටි |
| Misuse | අවභාවිතය |
| Suspect | සැකකරු |
| Racism | ජාතිවාදය |
| Plaintiff | පැමිණිලිකරු |
| Hearing the case | නඩුව අහනවා |
| Defendant | විත්තිකරු |
| Negligence | නොසැලකිලිමත්කම |
| Infringement | කඩකිරීම |
| Malpractice | වැරදි ක්රියාව |
| Affidavit | දිවුරුම් ප්රකාශය |
| Abduction | පැහැර ගැනීම |
| Verdict | තීන්දුව |
| Culprit | වැරදිකාරයා |
| Deed | ඔප්පුව |
| Bankruptcy | බංකොලොත් භාවය |
| Bail | ඇප |
| Arrest | අත් අඩංගුවට ගැනීම |
| Take into custody | අත් අඩංගුවට ගන්න |
| Clause | වගන්තිය |
| Offender | වරදකරු |