
| No | Speaker |
Segment |
|
1 |
Homeowner | සුභ උදෑසනක්. මට මගේ ගෙදර විකිණීමට උදව් අවශ්‍යයි. |
|
Translation |
Good morning. I need help to sell my house. | |
| Agent | Good morning! Sure, I can help with that. Where is your house located? | |
|
Translation |
සුභ උදෑසනක්! ඔව්, මම ඒ ගැන උදව් කරන්න පුළුවන්. ඔබේ ගෙදර කොහේද තියෙන්නේ? | |
|
2 |
Homeowner | ඒක තියෙන්නේ ග්ලෙන්ෆීල්ඩ් පාරේ, පාසලට ආසන්නයේ. |
|
Translation |
It’s on Glenfield Road, close to the school. | |
| Agent | That’s a good location. How many bedrooms does it have? | |
|
Translation |
ඒක හොඳ තැනක්. ඒකේ නිදන කාමර කීයක් තියෙනවද? | |
|
3 |
Homeowner | කාමර තුනක් සහ නානකාමර දෙකක් තියෙනවා. ගෙදර අලුත් තත්ත්වයක තියෙනවා. |
|
Translation |
It has three bedrooms and two bathrooms. The house is in very good condition. | |
| Agent | Excellent. Do you already have a price in mind? | |
|
Translation |
හොඳයි. ඔබට හිතිලා තියෙන මිලක් තිබෙනවද? | |
|
4 |
Homeowner | ඔව්, මම ඒක ඩොලර් 850,000 කට විතර විකුණන්න හිතාගෙන ඉන්නවා. |
|
Translation |
Yes, I’m thinking of selling it for around $850,000. | |
| Agent | That sounds fair. I can arrange a free property valuation this week. | |
|
Translation |
එය සාධාරණ මිලක් වගේ. මම මේ සතියේම නොමිලේ වටිනාකම් ඇස්තමේන්තුවක් සකස් කරන්නම්. | |
|
5 |
Homeowner | හොඳයි. විකිණීමේ ක්‍රියාවලිය ගැන මට තවත් කියන්න පුළුවන්ද? |
|
Translation |
That’s good. Could you tell me more about the selling process? | |
| Agent | Sure. We’ll take photos, list it online, and arrange open inspections. | |
|
Translation |
ඔව්. අපි ඡායාරූප ගන්නවා, එය මාර්ගගතව ලැයිස්තුගත කරනවා, සහ විවෘත පරීක්ෂණ සංවිධානය කරනවා. | |
|
6 |
Homeowner | එම විවෘත පරීක්ෂණ කාලය කොපමණ වේද? |
|
Translation |
How long do the open inspections last? | |
| Agent | Usually about 30 minutes, twice a week. | |
|
Translation |
සාමාන්‍යයෙන් මිනිත්තු තිහක් පමණ, සතියට දෙවරක්. | |
|
7 |
Homeowner | හරි, ඒක මට ගැලපෙනවා. මටත් ඔයාගෙ කොමිස් එක ගැන දැනගන්න ඕන. |
|
Translation |
Okay, that suits me. I’d like to know about your commission too. | |
| Agent | Our commission is 2% of the final sale price. | |
|
Translation |
අපේ කොමිස් ගාස්තුව අග විකිණුම් මිලේ 2% ක්. | |
|
8 |
Homeowner | ඒක සාධාරණයි. එහෙනම් අපි වැඩ පටන් ගමු. |
|
Translation |
That’s fair. Let’s start the arrangements then. | |
| Agent | Perfect. I’ll send you the agreement to sign today. | |
|
Translation |
හොඳයි. මම අද අත්සන් කරන්න ගිවිසුම ඔබට එවන්නම්. | |
|
9 |
Homeowner | ඔයාගේ උදව්වට බොහොම ස්තුතියි. |
|
Translation |
Thank you very much for your help. | |
| Agent | You’re most welcome! Have a great day. | |
|
Translation |
ඔබට ස්තුතියි! සුභ දවසක් වේවා. |