
| No | Speaker |
Segment |
|
1 |
Tenant | ආයුබෝවන්, මම ආවේ මගේ කුලී දේපළ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. මගේ බැඳුම්කරය සම්බන්ධයෙන් මට ගැටලුවක් තියෙනවා. |
|
Translation |
Hello, I came to discuss an issue regarding my rental property. I have a problem related to my bond. | |
| Property Manager | Good morning! Sure, I can help you with that. Could you tell me what the issue is about? | |
|
Translation |
සුභ උදෑසනක්! ඔව්, මට ඒ සඳහා ඔබට උදව් කරන්න පුළුවන්ද. ගැටලුව කුමක් ගැනදැයි ඔබට මට කියන්න පුළුවන්ද? | |
|
2 |
Tenant | මම මාස දෙකකට පෙර ගෙදරින් පිටව ගියා, නමුත් මගේ බැඳුම්කරය තවමත් ආපසු ගෙවා නැහැ. |
|
Translation |
I moved out two months ago, but my bond still hasn’t been refunded. | |
| Property Manager | I see. Did you receive any notice from our office explaining the reason for the delay? | |
|
Translation |
මට තේරෙනවා. ප්‍රමාදයට හේතුව පැහැදිලි කරමින් ඔබට අපගේ කාර්යාලයෙන් කිසියම් දැන්වීමක් ලැබුණාද? | |
|
3 |
Tenant | ඔව්, කුස්සියේ බිත්තිවල ග්‍රීස් සලකුණු සහ නාන කාමර ටයිල්වල පැල්ලම් ඇති බව සඳහන් ලිපියක් මට ලැබුණා. නමුත් මම ඇත්තටම ඉවත් වීමට පෙර වෘත්තීය පිරිසිදු කරන්නෙකු කුලියට ගත්තා. |
|
Translation |
Yes, I received a letter stating that there were grease marks on the kitchen walls and stains on the bathroom tiles. But I actually hired a professional cleaner before moving out. | |
| Property Manager | Alright, if you’ve already used a cleaning service, did you happen to keep the receipt or invoice as proof? | |
|
Translation |
හරි, ඔබ දැනටමත් පිරිසිදු කිරීමේ සේවාවක් භාවිතා කර ඇත්නම්, ඔබ රිසිට්පත හෝ ඉන්වොයිසිය සාක්ෂියක් ලෙස තබා ගත්තාද? | |
|
4 |
Tenant | ඔව්, මම ලග රිසිට්පත තියෙනවා. මට ඒක ඔයාට ඊමේල් කරන්න පුළුවන්. |
|
Translation |
Yes, I have the receipt. I can email it to you. | |
| Property Manager | Perfect, that would help. Once we verify it, we can review the bond claim again. | |
|
Translation |
හොඳයි, ඒක උදව්වක් වෙයි. අපි එය තහවුරු කළ පසු, අපට නැවත බැඳුම්කර හිමිකම් පෑම සමාලෝචනය කළ හැකියි. | |
|
5 |
Tenant | ඒ වගේම, හානි ගාස්තුවට මම එකඟ නැහැ. අලුත් කුලී නිවැසියා පදිංචියට ගිය දවසේම බිත්තිය නැවත තීන්ත ආලේප කර ඇති නිසා, පැරණි සීරීමක් සඳහා මගෙන් ගෙවීමට ඉල්ලා සිටීම අසාධාරණයි කියලයි මම හිතන්නේ. |
|
Translation |
Also, I disagree with the damage charge. Since the wall was repainted on the same day the new tenant moved in, I think it’s unfair to ask me to pay for an old scratch. | |
| Property Manager | I understand your concern. We’ll need to check the property condition report from your move-in inspection to compare it. | |
|
Translation |
ඔබේ කනස්සල්ල මට තේරෙනවා. එය සංසන්දනය කිරීම සඳහා අපි ඔබ ආ දිනය දේපල තත්ත්ව වාර්තාව පරීක්ෂා කරන්න ඕන. | |
|
6 |
Tenant | මුල් පරීක්ෂණ වාර්තාවේ පිටපතක් මා ළඟ නැහැ. ඔබට එය මට එවන්න පුළුවන්ද? |
|
Translation |
I don’t have a copy of the original inspection report. Can you send it to me? | |
| Property Manager | Of course, I’ll email it to you this afternoon. It’s important you review it carefully. | |
|
Translation |
ඇත්ත වශයෙන්ම, මම අද දහවල් ඔබට එය ඊමේල් කරන්නම්. ඔබ එය ප්‍රවේශමෙන් සමාලෝචනය කිරීම වැදගත්. | |
|
7 |
Tenant | ඒක හොඳයි. මම ෆෙයාර් ට්‍රේඩින් කාර්යාලයට යන්න කලින්, අපි දෙන්නා අතර මේ ප්රශ්නය විසඳා ගත්තොත් හොඳයි කියලා හිතුවේ. මට කිසිම කරදරයක් ඇති කරන්න ඕන නෑ. |
|
Translation |
That’s fine. I just wanted to say that before I go to the Fair Trading office, I thought it would be better if we could resolve this matter between us. I don’t want to cause any trouble. | |
| Property Manager | That’s very reasonable. Let’s try to sort it out here first — I’ll review all your documents and get back to you by tomorrow. | |
|
Translation |
ඒක හරිම සාධාරණයි. මුලින්ම ඒක මෙතන විසඳගන්න උත්සාහ කරමු, මම ඔබේ සියලුම ලේඛන සමාලෝචනය කර හෙට වන විට ඔබට නැවත කතා කරන්නම්. | |
|
8 |
Tenant | හරි, බොහොම ස්තූතියි. මම ඔබ කතා කරනකම් බලාගෙන ඉන්නවා. |
|
Translation |
Alright, thank you very much. I’ll wait to hear from you. | |
| Property Manager | You’re welcome. I’ll make sure to contact you once the review is done. | |
|
Translation |
ඔයාට ස්තුතියි. පරීක්ෂාව අවසන් උනාම මම ඔබව සම්බන්ධ කරගන්නම්. | |
|
9 |
Tenant | ස්තුතියි, සුභ දවසක් වේවා. |
|
Translation |
Thank you, have a nice day. | |
| Property Manager | You too, take care! | |
|
Translation |
ඔබටත්, පරිස්සමෙන් ඉන්න! |