
Domain: Real Estate
Gender of English speaker: Male
Gender of LOTE speaker: Female
Scenario: This dialogue conversation takes place between a real estate agent and a client. The client wants to buy a new house.
The dialogue begins now.
|
No |
Speaker |
Segment |
|
1 |
Agent | Good Afternoon, How can I help you? |
|
Translation |
සුභ සන්ධ්‍යාවක්, මම ඔබට උදව් කරන්නේ කෙසේද? | |
| Client | සුභ සන්ධ්‍යාවක්, මම නිවසක් මිලදී ගැනීමට සැලසුම් කරමි, මම නිවාස ණයක් සඳහා අයදුම් කිරීමට කැමතියි. මට තොරතුරු ටිකක් දැනගන්න පුලුවන්ද. | |
|
Translation |
I’m planning to buy a house, I would like to apply for a housing loan. Can I know some information. | |
|
2 |
Agent | Thank you for coming to our office. I can help you with your request. Are you an Australian Citizen? |
|
Translation |
අපගේ කාර්යාලයට පැමිණි ඔබට ස්තුතියි. ඔබගේ ඉල්ලීම සම්බන්ධයෙන් මට ඔබට උදව් කළ හැකිය. ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්ද? | |
| Client | මම ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් නොවේ. මට ස්ථිර පදිංචිය සඳහා වීසා බලපත්‍රයක් මෑතකදී ලැබුණි. | |
|
Translation |
I’m not a Australian Citizen. I received permanent residency visa recently. | |
|
3 |
Agent | It is fine, because we are giving housing loans only for Australian citizens and permanent residents. You are eligible to apply for a loan. What do you want to know? |
|
Translation |
හොඳයි, මොකද අපි නිවාස ණය දෙන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණයි. ඔබ ණයක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. ඔබට දැන ගැනීමට අවශ්‍ය කුමක්ද? | |
| Client | ණයක් සඳහා අයදුම් කිරීමට අවම මාසික ආදායම් අවශ්‍යතාවයක් තිබේද? | |
|
Translation |
Is there any minimum monthly income requirement to apply for a loan? | |
|
4 |
Agent | Yes, your monthly income should be more than AUD 5,000. |
|
Translation |
ඔව්, ඔබේ මාසික ආදායම AUD 5,000ට වඩා වැඩි විය යුතුය. | |
| Client | මම මාසිකව AUD 6,500ක් පමණ උපයමි. | |
|
Translation |
I’m earning around AUD 6,500 monthly. | |
|
5 |
Agent | Are you self-employed or are you working in a company?, and how long are you working with current employer. |
|
Translation |
ඔබ ස්වයං රැකියාවක නියුතුද නැතහොත් ඔබ සමාගමක සේවය කරන්නේද?, සහ වත්මන් සේවා යෝජකයා සමඟ ඔබ කොපමණ කාලයක් වැඩ කරන්නේද? | |
| Client | මම ස්වයං රැකියාවක නිරත නොවෙමි. මම නිෂ්පාදන සමාගමක වැඩ කරනවා, මම පසුගිය අවුරුදු දෙකේ එහි වැඩ කරනවා. | |
|
Translation |
I’m not self employed. I’m working in a manufacturing company, and I’m working there for last two years. | |
|
6 |
Agent | Good, these are the basic requirements for applying a loan. Do you have any other loan in Australia or outside Australia. |
|
Translation |
හොඳයි, ණයක් අයදුම් කිරීමේ මූලික අවශ්‍යතා මේවාය. ඔබට ඕස්ට්‍රේලියාවේ හෝ ඕස්ට්‍රේලියාවෙන් පිටත වෙනත් ණයක් තිබේද? | |
| Client | නැත, මට දැන් වත්මන් ණය කිසිවක් නැත. මගේ මව් රට වන ශ්‍රී ලංකාවේ මට එක ණයක් තිබුණා, මම මේ වන විට එම ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන්. | |
|
Translation |
No, I don’t have any current loan now. I had one loan in my home country, Sri Lanka, I have fully paid that loan by now. | |
|
7 |
Agent | it is good. Where is the location that you are planning to buy house?, and have you selected a property? |
|
Translation |
ඒක හොඳයි. ඔබ නිවසක් මිලදී ගැනීමට අදහස් කරන ස්ථානය කොහිද?, ඔබ දේපලක් තෝරාගෙන තිබේද? | |
| Client | මට සිඩ්නි නගරයේ තෝරාගත් නිවසක් තිබේ. එය නිදන කාමර දෙකක නිවසක් වන අතර, එය වසරකට පෙර ඉදිකිරීම් අවසන් කර ඇත. එය ටියුලිප් වීදියේ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත. | |
|
Translation |
I’m have a selected a house in Sydny. It is a two bed room house, and construction was completed one year ago. It is located in a residential area closed to tulip street. | |
|
8 |
Agent | Have you done a valuation for the property? If not, you need to do a valuation. Our office also performs a valuation after visiting your property. |
|
Translation |
ඔබ දේපල සඳහා තක්සේරුවක් කර තිබේද? එසේ නොමැති නම්, ඔබ තක්සේරුවක් කළ යුතුය. ඔබගේ දේපල නැරඹීමෙන් පසු අපගේ කාර්යාලයද තක්සේරුවක් සිදු කරයි. | |
| Client | අත්තිකාරම කොපමණවේද? | |
|
Translation |
How much is the down payment? | |
|
9 |
Agent | You will need to make a 30% down payment of the property, and balance can be paid as a loan. |
|
Translation |
ඔබ දේපලෙහි 30% ක මූලික ගෙවීමක් කළ යුතු අතර, ඉතිරිය ණයක් ලෙස ගෙවිය හැකිය. | |
| Client | 20% ක මූලික ගෙවීමක් කිරීමට අවස්ථාවක් තිබේද? මෙම මාසය තුළ මට තවත් මූල්‍ය වගකීම් කිහිපයක් තිබේ. | |
|
Translation |
Is there any chance to make only 20% down payment? I have some other financials commitments during this month. | |
|
10 |
Agent | Sorry, paying 30% down payment is mandatory and it cannot be reduced. |
|
Translation |
සමාවන්න, 30% මූලික ගෙවීම අනිවාර්ය වන අතර එය අඩු කළ නොහැක. | |
| Client | හොඳයි, මට තේරුම් ගන්න පුළුවන්. මම 30% මූලික ගෙවීම කළමනාකරණය කිරීමට උත්සාහ කරමි. | |
|
Translation |
Fine, I can understand. I will try to manage 30% down payment. | |
|
11 |
Agent | Yes, please. It is required. |
|
Translation |
ඔව්, කරුණාකර. එය අවශ්‍ය වේ. | |
| Client | ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ලියකියවිලි කරුණාකර මට දන්වන්න. | |
|
Translation |
Can you please let me know required documents for the process. | |
|
12 |
Agent | You need to provide a copy of the passport, your permanent residency visa and recent bank statements. |
|
Translation |
ඔබ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්, ඔබේ ස්ථිර පදිංචි වීසා බලපත්‍රය සහ මෑතකාලීන බැංකු ප්‍රකාශයන් සැපයිය යුතුය. | |
| Client | මම අද මේ ලියකියවිලි ගෙනාවේ නැහැ. අවශ්‍ය ලියකියවිලි සමඟ මම හෙට ඔබ හමුවට එන්නම්. | |
|
Translation |
I didn’t bring these documents today. I will visit you again with required documents tomorrow. | |
|
13 |
Agent | Kindly come before 4.00 Pm tomorrow. Because our office will be closed after 4.00 pm being tomorrow is Friday. |
|
Translation |
කරුණාකර හෙට සවස 4.00 ට පෙර පැමිණෙන්න. මොකද හෙට සිකුරාදා නිසා හවස 4.00 න් පස්සේ අපේ ඔෆිස් එක වහලා දානවා. | |
| Client | මම සවස 4 ට පෙර එන්නම්, ස්තූතියි. | |
|
Translation |
I will come before 4.00 Pm, Thank you. |