
|
No |
Speaker |
Segment |
|
1 |
Employee | සුභ උදෑසනක්. මට කාර්යාල පද්ධතියට සම්බන්ධ වෙන්න බැහැ. |
|
Translation |
Good morning. I can’t connect to the office system. | |
| IT Support Officer | Good morning! No worries, I can help you. Are you working from home today? | |
|
Translation |
සුභ උදෑසනක්! කරදර වෙන්න එපා, මට ඔයාට උදව් කරන්න පුළුවන්. ඔයා අද ගෙදර ඉඳන් වැඩ කරනවද? | |
|
2 |
Employee | ඔව්, මම අද නිවසේ සිට වැඩ කරනවා. VPN එක සම්බන්ධ වෙන්නෙ නැහැ. |
|
Translation |
Yes, I’m working from home today. The VPN isn’t connecting. | |
| IT Support Officer | Okay, let’s check that. Can you please restart your computer first? | |
|
Translation |
හරි, අපි ඒක පරීක්ෂා කරලා බලමු. කරුණාකරලා මුලින්ම ඔබේ පරිගණකය නැවත ආරම්භ කරන්න පුළුවන්ද? | |
|
3 |
Employee | හරි, මම එය නැවත ආරම්භ කළා, නමුත් එය තවමත් සම්බන්ධ වෙන්නේ නැහැ. |
|
Translation |
Alright, I restarted it, but it still doesn’t connect. | |
| IT Support Officer | No problem. Please check your internet connection; is it working properly? | |
|
Translation |
ප්‍රශ්නයක් නැහැ. කරුණාකර ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය පරික්ෂා කරන්න, එය හරිපරිදි වැඩ කරනවද? | |
|
4 |
Employee | ඔව්, අන්තර්ජාලය හොඳින් ක්‍රියාත්මක වෙනවා. මට වෙබ් අඩවි විවෘත කළ හැකියි. |
|
Translation |
Yes, the internet is working fine. I can open websites. | |
| IT Support Officer | Good. Then try disconnecting and reconnecting the VPN manually. | |
|
Translation |
හොඳයි. ඉන්පසු VPN එක අතින් විසන්ධි කර නැවත සම්බන්ධ කිරීමට උත්සාහ කරන්න. | |
|
5 |
Employee | හරි, දැන් සම්බන්ධ වෙලා වගේ. මගේ ඊමේල් එකත් වැඩ කරනවා. |
|
Translation |
Okay, it looks like it’s connected now. My email is also working. | |
| IT Support Officer | Perfect! That means the system is back online. | |
|
Translation |
හොඳයි! ඒ කියන්නේ පද්ධතිය නැවත සම්බන්ධ වෙලා. | |
|
6 |
Employee | ඒක හොඳයි!. මට වෙනත් මෘදුකාංග යාවත්කාලීන කිරීමට අවශ්‍යද? |
|
Translation |
That’s great. Do I need to update any other software? | |
| IT Support Officer | No, everything looks up to date. You’re good to go. | |
|
Translation |
නැහැ, හැම දෙයක්ම යාවත්කාලීනව වී ඇත. ඔබට දැන් වැඩ ආරම්භ කරන්න පුළුවන්. | |
|
7 |
Employee | ඔයාගේ උදව්වට බොහොම ස්තුතියි. මම දැන් වැඩ පටන් ගන්නම්. |
|
Translation |
Thank you very much for your help. I’ll start working now. | |
| IT Support Officer | You’re welcome! Please contact us again if the issue happens later. | |
|
Translation |
ඔබට ස්තුතියි! මේ ප්රශ්නය නැවත වුණොත්, කරුණාකර නැවත අප හා සම්බන්ධ වන්න. | |
|
8 |
Employee | හරි, මට හොඳට තේරුනා. සුභ දවසක් වේවා! |
|
Translation |
Alright, that’s clear. Have a nice day! | |
| IT Support Officer | You too! Enjoy your day working from home. | |
|
Translation |
ඔබටත් සුභ දවසක් වේවා! නිවසේ සිට වැඩ කරලා හොඳ දවසක් ගන්න. |