
|
No |
Speaker |
Segment |
|
1 |
Client | ආයුබෝවන්, මට මෝටර් රථ ගමනකට පෙර බෙහෙත් ටිකක් ඕන. |
|
Translation |
Hello, I need some medicine before a car journey. | |
| Advisor | Hi! What kind of medicine are you looking for? | |
|
Translation |
ආයුබෝවන්! ඔබට මොන වර්ගයේ බෙහෙත් එකක් ඕනෙද? | |
|
2 |
Client | ගමන් කරන විට මට කරකැවිල්ල සහ ඔක්කාරය දැනෙනවා. |
|
Translation |
I feel dizzy and nauseous while travelling. | |
| Advisor | It sounds like motion sickness. Do you want tablets or syrup? | |
|
Translation |
චලන අසනීපයක් වගේ. ඔයාට පෙතිද සිරප්ද ඕන? | |
|
3 |
Client | මට පෙති වඩාත් පහසුයි. |
|
Translation |
A tablet is easier for me. | |
| Advisor | Okay. You can take one tablet thirty minutes before travel. | |
|
Translation |
හරි. ඔබ ගමනට පෙර විනාඩි තිහක්කට පෙත්තක් ගන්න පුළුවන්. | |
|
4 |
Client | මම ඒක කරලා බලන්නම්. ඒකෙන් මට නිදිමත එයිද? |
|
Translation |
I’ll try that. Will it make me sleepy? | |
| Advisor | Yes, it might cause a little drowsiness. | |
|
Translation |
ඔව්, ටිකක් නින්ද හැදෙන්න පුළුවන්. | |
|
5 |
Client | හරි, මම ගමනට පෙර එකක් ගන්නම්. |
|
Translation |
Okay, I’ll take one before the trip. | |
| Advisor | Good. Do you want a small or large pack? | |
|
Translation |
හොඳයි. ඔබට කුඩා පැකට්ටුවක්ද, විශාල එකක්ද ඕනෙ? | |
|
6 |
Client | මම කුඩා එකක් ගන්නම්. |
|
Translation |
I’ll take a small one to try first. | |
| Advisor | Sure. It’s five dollars for the small pack. | |
|
Translation |
හරි. පොඩි පැකට්ටුව ඩොලර් පහක්. | |
|
7 |
Client | මේකෙන් මාසයක් පාවිච්චි කරන්න පුළුවන්ද? |
|
Translation |
Can I use this for a month? | |
| Advisor | Yes, but only take it when you travel. | |
|
Translation |
ඔව්, නමුත් ගමන් කරන විට පමණක් ගන්න. | |
|
8 |
Client | හරි, ස්තූතියි. මම දැන් ඒක ගන්නම්. |
|
Translation |
Okay, thank you. I’ll take it now. | |
| Advisor | You’re welcome! Have a safe trip. | |
|
Translation |
ඔබට ස්තුතියි! ආරක්ෂිත ගමනක් වේවා. | |
|
9 |
Client | සුභ දවසක් වේවා! |
|
Translation |
Have a nice day! | |
| Advisor | You too! | |
|
Translation |
ඔබටත් සුභ දවසක්! |