
| No | Speaker |
Segment |
|
1 |
Resident | සුභ උදෑසනක්. මට ගෙදර ඉස්සරහින් තියෙන ගස ගැන කතා කරන්න ඕන. |
|
Translation |
Good morning. I’d like to talk about the tree in front of my house. | |
| Council Officer | Good morning! Sure, what seems to be the issue? | |
|
Translation |
සුභ උදෑසනක්! ඔව්, මොකක්ද ප්‍රශ්නේ? | |
|
2 |
Resident | ගස් අතු දිගට වැඩී මගේ වහලය අසල ඇවිත් තියෙනවා. |
|
Translation |
The tree branches have grown long and are hanging near my roof. | |
| Council Officer | I see. Is the tree on your property or council land? | |
|
Translation |
මට තේරෙනවා. ගහ තියෙන්නේ ඔයාගේ ඉඩමේද නැත්නම් කවුන්සිල ඉඩමේද? | |
|
3 |
Resident | ඒක මගේ වැටෙන් පිටත තියෙන නිසා, මට හරියටම විශ්වාස නෑ. |
|
Translation |
It’s right outside my fence, so I’m not sure. | |
| Council Officer | That’s okay. We can send someone to check the location. | |
|
Translation |
හරි. අපිට කෙනෙක් එවා ඉස්ථානය පරීක්ෂා කරන්න පුළුවන්. | |
|
4 |
Resident | ඒක හොඳයි. කරුණාකර අතු වැටෙයිද කියලාත් පරීක්ෂා කරන්න. |
|
Translation |
That’s good. Please also check if any branches might fall. | |
| Council Officer | Of course. Safety is our priority. | |
|
Translation |
හොඳයි. ආරක්ෂාව අපේ ප්‍රමුඛත්වයයි. | |
|
5 |
Resident | එහෙනම් මම හෙට නඩත්තු කණ්ඩායම අමතන්නම්. |
|
Translation |
Then I’ll contact the maintenance team tomorrow. | |
| Council Officer | Good idea. They can arrange trimming if needed. | |
|
Translation |
හොඳ අදහසක්. අවශ්‍ය නම් ඔවුන්ට කප්පාදුව කරන්න පුළුවන්. | |
|
6 |
Resident | ඔබගේ උදව්වට ස්තූතියි. මම එනකම් බලා ඉන්නව. |
|
Translation |
Thank you for your help. I’ll wait for the visit. | |
| Council Officer | No problem. We’ll inform you once the inspection is done. | |
|
Translation |
කිසිම ප්‍රශ්නයක් නැහැ. පරීක්ෂාව අවසන් වූ පසු අපි ඔබට දන්වන්නම්. | |
|
7 |
Resident | මම නිසි අනුමැතිය ලැබෙනකම් ඉන්නම්. |
|
Translation |
Then I’ll wait until I get proper approval. | |
| Council Officer | Yes, please don’t cut anything before we confirm. | |
|
Translation |
ඔව්, අපි තහවුරු කරන තුරු කිසිවක් කපන්න එපා. | |
|
8 |
Resident | හරි, මම එහෙම කරන්නම්. ස්තුතියි! |
|
Translation |
Okay, I’ll do that. Thank you! | |
| Council Officer | You’re welcome! Have a great day. | |
|
Translation |
ඔයාටත් ස්තුතියි! සුභ දවසක් වේවා. | |
|
9 |
Resident | සුභ දවසක් වේවා! |
|
Translation |
Have a nice day! | |
| Council Officer | You too! Goodbye. | |
|
Translation |
ඔබටත් සුභ දවසක්! ගිහින් එන්න. |